උපපත්ති

upapatti

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ප්‍රතිසන්ධි වශයෙන් පැමිණීම; නැවත ඉපදීම; ළඟට පැමිණීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ඉපදීම; පැමිණීම.

Digital Pāḷi Dictionary