උපනීය
upanīya
බුද්ධදත්ත පාලි අකාරාදිය
පූ.ක්‍රි. කෙළින් නො කියා ළංව යනසේ කියා; ළංකොට.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු.ක්‍රි. (උප+නී+ත්වා) පමුණුවා, කැඳවා, උපනයන කර්‍මය කොට.
ති. එළවිය යුතු, පැමිණවිය යුතු. ගෙනායුතු. (පි. 183)
Digital Pāḷi Dictionary
- upanīya ger suggesting; alluding; insinuating; accusing [upa + √nī + ya]