උපනීයති

upanīyati

බුද්ධදත්ත පාලි අකාරාදිය

පමුණුවනු ලැබේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උප+නි √ භු. පාපණෙ, පැමිණවීමෙහි +ය+ති) පමුණුවනු ලබයි. ගෙනයනුලබයි, “උපනීයති ජීවිත මප්පමායු ජරූපනීතස්ස නසන්ති තාණා.” (පි. 190)

Digital Pāḷi Dictionary