උපානීය
upānīya
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නොදැක්වූ යමක් බුද්ධියෙන් දැනගැනීම, තන්ත්ර යුක්ති විශේෂයෙකි. “යද නිද්දිඪං බුද්ධියා අවගමානීයං තදුපා නියං” (පි. 197)