උපනිධාය
upanidhāya
බුද්ධදත්ත පාලි අකාරාදිය
පූ.ක්රි. දෙකක් එකට ගළපා බලා; සමාන කොට.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. කරුණුකොටගෙන, හේතු කොට ගෙන. (පි. 190)
Digital Pāḷi Dictionary
- upanidhāya ger compared (to); in comparison (with) [upa + ni + √dhā + ya]
upanidhāya
පූ.ක්රි. දෙකක් එකට ගළපා බලා; සමාන කොට.
අ. කරුණුකොටගෙන, හේතු කොට ගෙන. (පි. 190)