උපනිස්සය
upanissaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බලවත් හේතුව; මගඵල ලැබීමට ඇති හේතු සම්පත්තිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ප්රතිෂ්ඨාව; මූලාධාරය; හේතුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. උපනිශ්රය, හේතුව, බලවත් හේතුව, “උපනිස්සයොති බලව කාරණං, උපනිස්සයං ඔලොකෙත්වා.” (පි. 183)
Digital Pāḷi Dictionary
- upanissaya 2 masc decisive support; supporting condition; sufficient condition [upa + ni + √si > say + *a]
- upanissaya 1 masc support; requisite; reliance; dependence (for) [upa + ni + √si > say + *a]