උපනිස්සයගොචර

upanissayagocara

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සීල ආදී ගුණයන්ට ගොදුරු වූ, සද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන පස්වැදෑරුම් ධර්‍මයන්ගෙන් යුක්ත වීම. තුන් වැදෑරුම් ගෝචරයන්ගෙන් එකක්. (පි. 183)