උපනීත

upanīta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ළඟට පමුණුවන ලද; පිළිගැන්වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ළඟට පමුණුවන ලද/ උපනයනය කළ (පා. සං. උපනීත)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. එළ වූ; ළඟට ගෙනෙන ලද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (උප+නී+ත) පිරිනැමූ, නතුකළ, වෙත පමුණුවන ලද. (පි. 183)

Digital Pāḷi Dictionary