උපනිපජ්ජති

upanipajjati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උප+නි+පද+ය) සමීපයෙහි හොවී; ළඟ නිදයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උප+නි+පද √ දි. ද = ජ්ජ+ති) සමීපයෙහි හොවී. (පි. 190)

Digital Pāḷi Dictionary