උපනිධි

upanidhi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වස්තු හිමියා ආරක්ෂාව පිණිස අන් අයකු ළඟ තැබූ වස්තුව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. උපමා කිරීම; සමාන කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. උකස. සමීපයෙහි තැබීම, උපනිධිනාම උපනික්ඛිත්තං භණ්ඩං.”
ඉ. (උප+නි+ධා+ඉ) ආරක්ෂාව සදහා තැබූ වස්තුව, “උපනික්ඛිත්තං භණ්ඩං උපනිධි නාම.” (පි. 190)

Digital Pāḷi Dictionary