උපරුජ්ඣති

uparujjhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උප+රුධි+ය) වළක්වනු ලැබේ; විනාශ කරනු ලැබේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උප+රුධි √ දි. ආවරණෙ, වැලකීමෙහි ය+ති) ආවරණ කෙරෙයි. (පි. 193)

Digital Pāḷi Dictionary