උපරුන්ධති
uparundhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(උප+රුධි+ංඅ) බාධා කරයි; වළක්වයි; සිර කොට තබයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උප+රුධි √ රු. ආවරණෙ, වැසීමෙහි, o+ති) ආවරණය කරයි, වසයි. (පි. 193)
Digital Pāḷi Dictionary
- uparundhati pr stops; checks; blocks [upa + rundha + ti]