සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 830

උපරිදේහලී

Psy. supraliminal

උපරිපතනය

Geo. overlap

උපරිපරපෝෂිතය

Bot. superparasite

උපරිපරපෝෂිතයා

1. Bot. hyperparasite
2. superparasite

උපරිපාදී

Bot. epibasal

උපරිබර

Civ. overburden

උපරිභාගය

super-structure

උපරිභාවිත්වය

hyperplasy

උපරිභාවී

hyperplastic

උපරිම

1. a. extreme
2. Sur. maxima
3. a. maximal
4. a. maximum
5. a. utmost

උපරිම උෂ්ණත්වමානය

Geo. thermometer

උපරිම කිරීම

Log. maximise

උපරිම ප්‍රත්‍යාබලය

m.s.

උපරිම බර

peak-load

උපරිම භාරය

peak-load

උපරිම සීමාව

ceiling

උපරිමතය

Soc. maximization

උපරිමය

1. Psy. maximal
2. n. maximum

උපරිමය කරනවා

vi. maximize

උපරිමායනය

Eco. maximization

උපරියුත මුද්‍රණය

overstriking

උපරිලාසය

Psy. hyperphoria

උපරිලේඛනය

overwrite

උපරිවර්ණ

Bot. hyperchromatic