සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 831

උපරිව්‍යහය

superstructure

උපරිව්‍යුහය

super-structure

උපරිව්‍යූහය

Log. superstructure

උපරිවී පැලෑටි සම්බන්ධයෙන්

a. epiphytic

උපරිවී පැලෑටිය

n. epiphyte

උපරිවෘක්ක ග්‍රන්ථිය

Med. suprarenal gland

උපරිෂ්ඨ

1. incumbent
2. overheads
3. overlying

උපරිෂ්ඨ ප්ලාවිතය

supernatant

උපරිස්ථ

1. Bot. incumbent
2. Bot. overlying
3. Mat. superincumbent

උපරිහනුක

adj. superognathal

උපරිහනුකය

n. superognathal

උපරිහාවී

Bot. hyperplastic

උපරේත්‍රික

sub-radular

උපල

Phy. opal

උපල දීප්ත

opalescent

උපල වීදුරු

Che. opal glass

උපල සෛලය

Bot. stereid

උපලක අස්ථිය

Med. triquetrum

උපලකස්ථිය

Med. cuneiform bone

උපලක්ෂණ

Law. attributes

උපලක්ෂණය

1. n. accident
2. Soc. attribute
3. n. denotation

උපලක්ෂණාමක

Log. attributive

උපලක්ෂණාර්ථ

sinecdotal

උපලක්ෂ්‍යය

n. corollary