සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 832

උපලග්න

Bot. adnexed

උපලදීපනය

Che. opalescence

උපලදීප්ත

Che. opalescent

උපලනය

Phy. opalescence

උපලබ්ධ කිරීම

realisation

උපලබ්ධ නොවු

unrealised

උපලබ්ධ වීම

realisation

උපලබ්ධ වෙනවා

Eco. realise

උපලබ්ධි එලය

n. percept

උපලබ්ධි කිරීම

Acc. realisation

උපලබ්ධි නොවූ

Acc. unrealised

උපලබ්ධි ඵලය

percept

උපලබ්ධි ලබනවා

Acc. realise

උපලබ්ධි වීම

1. Acc. realisation
2. Mat. realization

උපලබ්ධි වෙනවා

Acc. realise

උපලබ්ධිය

1. n. cognition
2. n. consciousness
3. Log. intention
4. Log. parousia
5. Mat. realization
6. n. sensation

උපලබ්ධිය ලබනවා

Eco. realise

උපලබ්ධිවාදය

Log. intentionalism

උපලභාසය

Aes. opalescence

උපලාක්ෂණික

Sta. attributes

උපලේඛණගත රාජ්‍ය

Law. scheduled territories

උපලේඛනගත භූමි

Law. scheduled territories

උපලේඛනගත රටවල්

Eco. scheduled territories

උපලේඛනය

1. Mng. schedule
2. Med. subscription