සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 829

උපරි විධායක

Soc. top executive

උපරි විශේෂය

superspecies

උපරි සංවේදිතාව

hypersensitivity

උපරි සංස්කෘතික

supra-cultural

උපරි සත්තාව

supra-entity

උපරි සිදුරු කිරීම

overpunch

උපරි-අභිසාරික

hypertonic

උපරි-අවම

maximin

උපරි-උපරි

maximax

උපරි-කක්ෂීය

supra-axillary

උපරි-ව්‍යූහය

super-structure

උපරි-ස්ථාප්‍ය

superposable

උපරි-සාමාන්‍ය

supernormal

උපරිආරෝපණය

super-imposition

උපරිකක්ෂීය

Bot. superaxillary

උපරිකයිමේරාව

hyperchimaera

උපරිකුලය

superfamily

උපරිගමන් මංගල්‍යය

n. passover

උපරිගුණ

hyperploid

උපරිගෝත්‍රය

super-order

උපරිජිහ්විකාව

superlingua

උපරිතාන

1. Phy. overtone
2. Mat. overtones

උපරිතානය

n. overtone

උපරිදෘෂ්ටිය

Psy. hyperopia