රික්ත ආමානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රික්තය මැනීමේ උපකරණයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. vacuum gauge