ඇලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මියර; නියර.
2. නා.ප්‍ර. පෙළ; පංතිය; සමූහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇල්ල; ජලධාරාව/ අගල

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. albino
2. albinotic
3. Bot. vallecular