ව්යාධ
vyādha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. වැදි ; වනචාරී.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දඩයක්කාරයා; වැද්දා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වැද්දා, විඳින්නා. (පි. 486)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. vedda
Digital Pāḷi Dictionary
- vyādha masc hunter; huntsman [√vyadh > vyādh + *a]