ත්වචය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සම; චර්මය.
2. නා. (ගස්වැල් ඵල ආදියෙහි) පිටපොත්ත.
3. නා. ඕකිඩ් ආදි ශාකවල වායව්‍ය මුල්වල මතුපිට තිබෙන තට්ටු කීපයකින් යුත් මැරුණු සෛල වැස්ම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bark
2. n. cutis
3. n. skin
4. Bot. velamen