වර්ධක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වර්ධනය කරන ; වැඩීම ඇති කරන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වර්ධනය කරන; වැඩෙන (සං. වර්ධක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. amplifying
2. a. developing
3. Psy. vegetate
4. a. vegetative