සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3846

වර්ත්‍යතාව

1. Che. refractivity
2. Phy. refrangibility

වර්ති

st. wick

වර්තික

1. a. existing
2. a. living

වර්තිකාව

1. n. ball
2. n. globe
3. n. pill
4. n. tablet
5. n. wick

වර්තිත

Sur. refracted

වර්තී දශමය

n. recurring decimal

වර්තු විද්‍යාව

Geo. phenology

වර්තුල

a. global

වර්තුලමූර්ති අස්ථිය

Med. pisiform bone

වර්තුලය

1. n. cylinder
2. n. globe
3. n. globus

වර්තුලාකාර

pisiform

වර්තුලාව

n. dome

වර්තුලිකාව

n. globule

වර්තුව

Mat. versor

වර්දනබල වාදය

Log. bathmism

වර්ධක

1. a. amplifying
2. a. developing
3. Psy. vegetate
4. a. vegetative

වර්ධක සාධකය

Che. growth factor

වර්ධක සෛලය

Bot. vegetative cell

වර්ධකය

1. Phy. amplifier
2. n. increment
3. Che. promoter

වර්ධන

growing

වර්ධන අනුපාතය

Acc. growth rate

වර්ධන අනුපාතිකය

Eco. rate of growth

වර්ධන ප්‍රමාණය

Acc. rate of growth

වර්ධන පාලකය

Bot. growth regulator