සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3847
වර්ධන වලය
Geo. growth ring
වර්ධන ව්යාපාර වස්තු
Eco. growth stock
වර්ධන වේග පාලක ජානය
වර්ධන ශ්රීඝ්රතාව
1. Bot. growth rate
2. Sta. rate of growth
වර්ධන හෝර්මෝනය
Bot. growth hormone
වර්ධනය
1. n. accrescence
2. n. accretion
3. n. amplification
4. n. augment
5. n. development
6. enhancements
7. n. growth
8. n. increase
වර්ධනය කරනවා
වර්ධනය කිරීම
n. augmentation
වර්ධනය වන
1. adj. accrescent
2. adj. accretive
වර්ධනය වන පිරිවැය
Acc. incremental cost
වර්ධනය වනු ලැබුවා
v. thriven
වර්ධනය වනු ලැබූ
වර්ධනය වුනා
v. throve
වර්ධනයේ දී පටක සහ ඉන්ද්රිය වර්ධනය හා විභේදනය
වර්ධමාන
Bot. accrescent
වර්ධ්මය
n. hernia
වර්ධිත
Sur. amplified
වර්ධිතය
Law. increment
වර්ධිමය
Med. hernia
වර්නාවලී මානය
Phy. spectrometer
වර්නියරය
Psy. vernier
වර්පණම්
n. assessment
වර්මික
Bot. clypeate
වර්මිකාව
Bot. clypeus