වර්ධනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වැඩීම ; විශාල වීම ; ලොකුවීම.
2. දියුණුව ; වැඩි දියුණුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වැඩීම; ලොකුවීම/ දියුණුව (සං. වර්ධන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. accrescence
2. n. accretion
3. n. amplification
4. n. augment
5. n. development
6. enhancements
7. n. growth
8. n. increase