ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2121

sensationism

Soc. සංවේදන වාදය

sense

1. Civ. අත
2. Civ. අභිදිශාව
3. n. අභිප්‍රාය
4. n. අර්ථය
5. n. අරුත
6. n. අවබෝධය
7. n. ඉන්ද්‍රිය
8. n. දැනීම
9. n. දැනීමේ ශක්තිය
10. Inf. පිරික්සනවා
11. n. බුද්ධිය
12. n. වේදනාව
13. n. සංඥාව
14. Med. සංවේදය
15. n. සිහිය
16. vt. හඟිනවා
17. n. හැඟීම
18. vt. හැඟීමක් ඇතිව සිටිනවා

sense datum

1. Psy. ඉන්ද්‍රිය ගෝචරය
2. Log. ඉන්ද්‍රිය දත්තය

sense impression

Psy. ඉන්ද්‍රිය උපස්ථීතිය

sense organ

1. n. සංවේද ඉන්ද්‍රිය
2. Psy. සංවේද ඉන්ද්‍රියය

senseless

1. a. තේරුමක් නැති
2. a. නිරර්ථක
3. a. මුසුප්පු
4. a. මූර්ච්ඡා වූ
5. a. මෝඩ
6. a. සිහි නැති

senselessness

n. සිහිනුවණ නැතිකම

sensibilia

Log. සංවේද්‍යයෝ

sensibility

1. n. දැනීමේ ශක්තිය
2. වාසනා ගුණය
3. n. වේදනාව
4. Soc. සංවේද්‍යතාව
5. Soc. සංවේදිතාව
6. සංවේදීතාව
7. Aes. සූක්ෂ්මාත්මතාව

sensible

1. a. ඉන්ද්‍රිය මඟින් දැනගතහැකි
2. a. ප්‍රඥාගෝචර
3. a. යමක් දැන සිටින
4. a. යෝග්‍ය
5. Log. සංවේද්‍ය
6. Psy. සංවේද්‍යය
7. a. සිහිනුවණ ඇති

sensible horizon

Sur. දෘශ්‍ය ක්ෂිතිජය

sensibly

1. adv. දැනෙන තරමට
2. adv. නුවණට හුරු ලෙස
3. adv. ප්‍රකටව

sensilla

1. සංවේද ඉන්ද්‍රියිකාව
2. සංවේදාංගය

sensing

1. Log. ගෝචර ග්‍රහණය
2. Sta. සංවේදනය කිරීම

sensitisation

Phy. සංවේදීකරණය

sensitised

Phy. සංවේදීකෘත

sensitive

1. a. ඉක්මනින් කිපෙන
2. a. ක්ෂිප්‍රග්‍රාහී
3. a. සංඥාප්‍රකාශක
4. a. සංවේදී
5. a. සියුම්
6. a. සියුම් ඉඳුරන් ඇති
7. a. සූක්ෂ්ම

sensitive plant

1. n. නිදිකුම්බ
2. Bot. සංවේදී ශාකය

sensitiveness

1. Phy. සංවේද්‍යතාව
2. Psy. සංවේදීතාව
3. සංවේදිතාව

sensitivity

1. Soc. සංවේදනීයතාව
2. Mng. සංවේදිතාව
3. n. සංවේදීතාව
4. n. සියුම් හැඟීම් ඇතිබව
5. Soc. සූක්ෂ්මාත්මතාව

sensitization

1. සංවේදිකරණය
2. Psy. සංවේදීකරණය

sensitize

1. vt. සංවේදී කරනවා
2. Aes. සංවේදීකෘත

sensitized

Ele. සංවේදීකෘත

sensitizer

Che. සංවේදීකාරකය