ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2120
senega
Med. සෙනෙගා
senescence
1. n. ජරාවට පත්වීම
2. n. මහලු වීම
3. Sta. වෘද්ධතාව
4. Psy. සනීයසය
senescent
seneschal
senhor
senhora
senhorita
senile
1. a. ජරාවට ගිය
2. a. මහලු
3. a. වයෝවෘද්ධතාව පිළිබඳ
4. වයෝවෘද්ධ
5. Bot. වියපත්
6. වියපත් ලකුණැති
senile dementia
senilism
Psy. සානස්යතාව
senility
1. n. ජරාව
2. n. මහලුබව
3. වියපත් බව
4. Sta. වියපත්බව
5. Psy. සානස්යය
senior
1. a. ජ්යෙෂ්ඨ
2. n. ජ්යෙෂ්ඨත්වය
3. a. දෙට
4. a. දෙටු
5. a. පදවියෙන් වැඩි වූ
6. a. මාලු
7. මාලු,ශාත්රඥ
8. st. රාත්රඥ
9. n. වඩා උසස් බව
10. a. වයසින් වැඩි වූ
11. a. වැඩිමල්
12. a. වැඩිමහල්
13. n. වැඩිමහල්ලා
14. a. වෘද්ධ
seniority
1. Mng. ජ්යෙෂ්ඨත්වය
2. Eco. ජ්යෙෂ්ඨතාව
senna
1. n. සෙනෙභෙ කොළ
2. Med. සෙනෙහ
3. සෙනෙහෙ කොළ
sennight
1. n. දවස් හතක කාලය
2. n. සතිය
senor
senora
senorita
1. n. ස්පාඤ්ඤ බස කතා කරන්නිය විශේෂයෙන් අවිවාහක
2. n. ස්පාඤ්ඤයේ ප්රභූනාම
sensa
1. Log. ඉන්ද්රිය දත්ත
2. Log. ඉන්ද්රිය විෂය
3. Log. නිමිත්ත වාදය
sensal
sensate
sensation
1. Soc. උද්වේගය
2. n. උපලබ්ධිය
3. n. කලබලය
4. n. බලවත් හැඟීම
5. n. වේදනාව
6. n. සංවේගය
7. n. සංවේදනය
sensational
1. Soc. උද්වේගකාරී
2. Aes. භාවප්රකෝපකාරී
3. a. මහත් කලබල ඇතිකරන
4. a. සංවේගාත්මක
5. Soc. සංවේදනීය
sensationalism
1. n. උද්වේගය
2. Soc. සංවේදන වාදය
3. n. සංවේදනවාදය