මාලු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. (බෞද්ධ භික්ෂුවරයකු) අධි-ශීල හෙවත් උපසම්පන්න බවට පැමිණි.
2. මහලු ; වයසින් මුහුකුරා ගිය ; වයස්ගත ; වෘද්ධ.
3. අබලන්; පැරැණි ; දිරාගිය.
4. ප්රථම නොවූ ; දෙවැනි.
1. නා.ප්ර. ශරීර මාංසය ; ඇඟ මස.
2. මාලුවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. වි. මහලු; දිරාගිය; පැසුණු (පා. මහල්ලක) 2. නා.ප්ර. මත්ස්යයා/ ශරීරමාංසය