ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2119

semivertical

1. අර්ධ ශිරස්
2. Sur. අඩ සිරස්

semivolant

අඩපියාසර

semivowel

n. අන්තහ්ස්ථ

semolina

1. st. රුලං
2. n. රුලන් පිටි

sempervirent

Bot. සදාහරිත

sempiternal

1. Log. සනන්තන
2. a. සර්වකාලික

sempiternity

Log. සනන්තනතාව

sempstress

n. මහන්නී

senary

Mat. ෂෂ්ඨමය

senate

1. n. උත්තර මන්ත්‍රණසභාව
2. Law. වියත්ගණය
3. n. විශ්වවිද්‍යාලයයේ ශාස්ත්‍රීය මණ්ඩලය
4. Law. සෙනට් සභාව
5. n. සෙනේට් මණ්ඩලය

senator

1. n. උත්තර මන්ත්‍රී
2. Law. සෙනට් සභික
3. n. සෙනේට් මණ්ඩලයෙහි සාමාකයා
4. සෙනේට් මණ්ඩලයෙහි සාමාජිකයා

senatorial

a. උත්තර මන්ත්‍රී පිළිබඳ

send

1. vt. අරිනවා
2. vt. එවනවා
3. vt. පමුණුවනවා
4. v. පිටත් කරනවා
5. vt. යවනවා
6. v. හරිනවා

send away

1. vt. අස් කරනවා
2. vt. පිටත් කොට යවනවා

send down

vt. විශ්වවිද්‍යාලයයෙන් අස් කරනවා

send for

1. vt. කැඳවනවා
2. vt. ගෙනෙන්නට කියා යවනවා

send in

vt. යවනවා

send off

1. vt. පිටත් කොට යවනවා
2. n. සුභ පැතීම පිණිස පවත්වනු ලබන උත්සවය

send out

1. vt. නිකුත් කරනවා
2. vt. පතුරුවනවා

send packing

vt. එලවා දමනවා

send word

vt. පණිවිඩයක් යවනවා

send-off

1. vt. පිටත් කොට යවනවා
2. n. සුභ පැතීම පිණිස පවත්වනු ලබන උත්සවය

sender

1. n. ප්‍රේරක
2. ප්‍රේෂක

sending

n. ඇරීම