ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2118
semiminor axis
Mat. අඩ සුළු අක්ෂය
seminal
1. a. ත්පාදක
2. Bot. බීජ
3. a. ශුක්ර පිළිබඳ
seminal vesicle
Med. ශුක්ර ප්රසේවකය
seminar
1. n. වැඩමුළුව
2. n. සම්මන්ත්රණය
3. n. සමුළුව
seminary
1. a. පූජක විද්යාලය
2. a. සෙමනේරිය
seminiferous
seminoles
Soc. සෙමිනෝ යෝ
semiology
1. Psy. ලක්ෂණ මීමංසාව
2. සංඥාර්ථවේදය
semiorbicular
Bot. අර්ධචක්රීය
semiosis
Log. නිමිත්ත කාර්යය
semiotics
1. Log. නිමිත්ත ධර්මවාදය
2. Psy. ලක්ෂණ මීමංසාව
semipermanent
Sur. අර්ධ නිත්ය
semipermeability
Che. අර්ධපාරගම්යතාව
semipermeable
1. අර්ධ පාරගම්ය
2. Che. අර්ධපාරගම්ය
semipermeable membrane
Che. අර්ධපාරගම්ය පටලය
semisaltatorial
semite
semitendinosus
semiterete
Bot. අර්ධ සිලින්ඩරාකාර
semitic
semitone
semitorpid
1. අඩමලානික
2. අර්ධ ම්ලාන
semitropical
semivalence
Che. අර්ධසංයුජතාව