මහලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මහත් ; ලොකු.
2. වැඩිමහලු ; වෘද්ධ.
3. දිරාගිය ; දුර්වල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වයසින් හා ගුණයෙන් වැඩිහිටි (පා. මහල්ලක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. aged
2. a. ageing
3. a. aging
4. a. gray
5. a. grey
6. a. old
7. a. senescent
8. a. senile