ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2122

sensitometer

Phy. සංවේදිතාමානය

sensitometry

Phy. සංවේදිතාමිතිය

sensor

1. n. උත්තේජකයක වෙනස්වීම මනින උපකරණය
2. Phy. සංවේදකය

sensorial

a. ඉන්ද්‍රිය සම්බන්ධී

sensorimotor

Psy. ඉන්ද්‍රිය චාලක

sensorium

1. චේතනාශය
2. සංවේද කේන්ද්‍රය
3. Psy. සෙන්සෝරියම

sensors

සංවේදකය

sensory

1. Soc. ඉන්ද්‍රිය
2. a. ඉන්ද්‍රිය සම්බන්ධී
3. Psy. ඉන්ද්‍රීය
4. Log. ඓන්ද්‍රිය
5. Aes. ඓන්ද්‍රීය
6. Soc. සංවේදක
7. Psy. සංවේදී

sensory nerve

1. Psy. ඉන්ද්‍රිය ස්නායුව
2. Soc. සංවේදක ස්නායු
3. Med. සංවේදක ස්නායුව

sensory system

Psy. සංවේදන පද්ධතිය

sensual

1. Aes. ඉන්ද්‍රිය විෂයක
2. a. ඉන්ද්‍රියයන් පිනවන
3. a. ඉන්ද්‍රියයන් පිළිබඳ වූ
4. a. කාමුක
5. Aes. විෂයාසක්ත
6. a. සරාගි
7. a. සරාගී
8. a. සලෙලු

sensualism

Soc. කාමුකතාව

sensuality

1. n. ඉන්ද්‍රියයන් පිනවීම
2. Aes. කාමුකත්වය
3. n. කාමුකබව
4. Aes. විෂයාසක්තභාවය

sensum

1. Psy. ඉන්ද්‍රිය දත්තය
2. Log. ඉන්ද්‍රිය න්‍යස්තය
3. Log. ඉන්ද්‍රිය විෂය
4. Log. නිමිත්ත වාදය

sensuous

1. a. අනුරාගී
2. ඉන්ද්‍රිපර
3. Log. ඉන්ද්‍රිය මූල
4. a. ඉන්ද්‍රියගෝචර
5. a. ඉන්ද්‍රියමුලික
6. Log. ඓන්ද්‍රියක
7. a. රාගී
8. Psy. සංවින්දක
9. රාග නි
10. ශ්‍රිත

sent

a. අස්තංගත

sentence

1. vt. තීන්දු කරනවා
2. දඩුවම
3. Law. දණ්ඩන නියමය
4. Law. දණ්ඩන නියමය කරනවා
5. Soc. දණ්ඩනය
6. Soc. දඬුවම
7. n. නඩු තීන්දුව
8. vt. නියම කරනවා
9. n. වගන්තිය
10. st. වාක්‍ය
11. n. වාක්‍යය
12. n. වාසගම
13. n. වැකිය

sentential

Log. වාක්‍යයීය

sentential function

Log. වාක්‍යයීය ශ්‍රිතය

sententious

a. ගාම්භීර

sentience

1. Psy. චේතනය
2. n. සංවේදනතාව
3. Log. සංවේදනාව

sentiendum

Psy. චේතනීයය

sentient

1. a. වේදනා දැනෙන
2. a. සචේතන
3. a. හැඟීම් දැනෙන

sentiment

1. n. අභිප්‍රාය
2. n. භාවය
3. n. මතය
4. Aes. මනෝගතිය
5. Soc. මනෝභාවය
6. Psy. රංජනය
7. n. රසය
8. n. හැඟීම