සංවේදක ස්නායුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. සංඥා ගෙනයන ස්නායුව ; හැඟීම් මොළයට දන්වන නාලය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයMed. sensory nerveසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1668 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4326 ← සංවේදක ස්නායු සංවේදක සෛලය →