සලෙලු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. විනෝදකාමී.
2. කාමුක ; සල්ලාල ; අවිනීත ; රළු පැවතුමෙන් යුත්.
නා.ප්ර. තරුණයා ; කාමුක තැනැත්තා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. තරුණයා/ සල්ලාලයා (සං. සලීල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. sensual
1. වි. විනෝදකාමී.
2. කාමුක ; සල්ලාල ; අවිනීත ; රළු පැවතුමෙන් යුත්.
නා.ප්ර. තරුණයා ; කාමුක තැනැත්තා.
නා.ප්ර. තරුණයා/ සල්ලාලයා (සං. සලීල)
a. sensual