උමග
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පොළොව යටින් තිරස් ව කැණුණු මාර්ගය; දෝනාව; භූගර්භ මාර්ගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පොළොව යටින් හරස් අතට කැණ සෑදූ මාර්ගය (පා. උම්මග්ග සං. උන්මාර්ග)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. tunnel