ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1441
manila hemp
n. මැනිලා හණ
manilla
manioc
1. n. මඤ්ඤොක්කා
2. n. මඤ්ඤොක්කා අල
3. n. මඤ්ඤොක්කා ගස
4. n. මයියොක්කා
manipulate
1. Art. මානනවා
2. v. මෙභෙයවනවා
3. මෙහෙයවනවා
4. vt. විධාන කරනවා
manipulating
manipulation
1. n. ක්රියා කිරීම
2. Aes. පරිචාරණය
3. Aes. පරිහරණය
4. ප්රහස්තනය
5. Psy. මෑනවීම
6. මෑනීම
7. n. මෙභෙයවීම
8. මෙහෙයවීම
9. Soc. සංචාලනය
10. Soc. හැසිරවීම
manipulative
1. adj. තත්ත්වයක් තමන්ගේ වාසියට හැසිරීම ලක්ෂණ කොට ඇති
2. adj. පුද්ගලයෙක් තමන්ගේ වාසියට හැසිරීම ලක්ෂණ කොට ඇති
3. adj. හැසිරවීමට සම්බන්ධ
4. adj. හැසිරවුම්
manipulator
Civ. හසුරුව
manis
mankind
1. n. මනුෂ්ය වර්ගයා
2. Psy. මනුෂ්යත්වය
3. Soc. මනුෂ්යවර්ගයා
4. Psy. මිනිස් සංහතිය
5. Soc. මිනිස්වග
manlike
Soc. මනුෂ්යාකාර
manliness
1. n. ධෛර්යය
2. n. ශූරවීරභාවය
manly
manna
1. n. දිව්ය භෝජනය
2. n. නිරූපිකාව
3. n. රූපවතී
mannan
Bot. මැනන්
manned
mannequin
manner
1. n. අන්දම
2. ind. අයුරු
3. n. අළුව
4. n. ආකාරය
5. n. ආකෘතිය
6. n. ආචාරය
7. ආචාරවිධිය
8. n. ක්රමය
9. n. ප්රක්රමය
10. Aes. ප්රකාරය
11. n. පැවැත්ම
12. n. ලීලාව
13. n. වර්ගය
14. st. විදි
15. n. විලස
16. n. විලාසය
17. n. ශෛලිය
18. n. සෙය
19. st. හව්
20. n. හැඩය
mannered
mannerism
1. අමුතු පුරුද්ද
2. Aes. ආචරිතය
3. ඇබ්බැහිකම
4. Psy. චේෂ්ටා විශේෂතාව
5. n. විශේෂ විලාසය
mannerly
manners
mannikin
mannish
1. a. අවිනීත
2. a. පුරුෂයකු බඳු ස්ත්රී