පරිහරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආරක්ෂාව ; පරිස්සම ; රැකබලා ගැනීම.
2. පාවිච්චිය ; භාවිතය ; පරිභෝගය.
3. පුරුදු කිරීම; පුහුණුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පාවිච්චිය/ ආරක්ෂාව/ දුරු කිරීම (පා. සං. පරිහරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. handle
2. n. handling
3. Aes. manipulation
4. n. use