ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1442

mannite

Bot. මැනයිට්

mannitol

Bot. මැනිටෝල්

mannitose

Bot. මැනිටෝස්

mannocellulose

1. Bot. මැනොසෙලියුලෝස්
2. මැනෝසෙලියුලෝස්

mannose

Bot. මැනෝස්

manocryometer

පීඩ-ද්‍රවාංකමානය

manoeuvrability

උපක්‍රමික

manoeuvre

1. n. උපක්‍රමය
2. n. දක්ෂ උපාය
3. vti. යුදධසේනා ආදිය හසුරුවනවා

manoeuvres

1. ව්ධිමත් හැසිරවුම
2. උපාය මෙහෙයුම
3. n. යුද්ධ අභ්‍යාස

manometer

1. n. පීඩනමානය
2. Che. මැනෝමීටරය

manoptoscope

Psy. මැනොස්ටොස්කෝපය

manor

1. n. නින්දගම
2. Law. මැනරය
3. Soc. මැනෝරය

manor house

n. වලව්ව

manorial

a. නින්දගමට අයත්

manoscopy

වායු-පරිමාමිතිය

manpower

Eco. මිනිස් බලය

mansard

n. දෙබෑවුම් වහල

manse

n. ස්කොට්ලන්තයේ දේවගැතිතැනගේ නිවෙස

mansion

1. n. පහය
2. n. ප්‍රාසාදය
3. n. පා
4. n. පාය
5. n. මන්දිරය
6. n. මැදුර
7. Law. වලවුව
8. n. විමන
9. n. විමානය

manslaughter

Law. මනුෂ්‍යඝාතනය

mansuetude

1. n. මන්දකෝපය
2. n. මඳ තරහ

mantel

1. Aes. උදුනිස
2. n. දුම් කවුළුව

mantelpiece

Aes. උදුනිස

mantilla

n. හිස සිට උරහිස දක්වා වැටෙන වැස්මක්