ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1443

mantis

1. n. කෘමි විශේෂයක්
2. n. වන්ඳා

mantissa

1. Bot. අත්‍රේකය
2. Psy. දශම අංකය
3. Mat. දශමාංශය
4. Acc. දශමාශය

mantle

1. Che. ප්‍රවාරය
2. n. ප්‍රාවරණය
3. ප්‍රාවාරය
4. n. පිට කබාය
5. n. පොරෝනා රෙද්ද
6. Che. මැන්ටලය
7. n. වැස්ම
8. vti. වැස්මක් යොදනවා
9. vti. වැස්මක් සේ යෙදෙනවා
10. n. සළුව

mantles

1. Sur. මැන්ටලය
2. Sur. වැස්ම

mantra

n. මන්ත්‍රය

manu

prefix. අතින් කරනු ලබන යන අර්ථවත් උපසර්ග පදයක්

manual

1. Psy. අත් පොත
2. n. අත්පොත
3. a. අතින් කරන
4. අයන්ත්‍රික
5. Psy. කාය
6. Oth. කාර්ය සංග්‍රහය
7. n. ගුරුපොත
8. Mng. ශාරීර
9. n. සංග්‍රහය

manual labour

1. n. අතින් කරන වැඩ
2. Sta. කායශ්‍රමය
3. n. බර වැඩ
4. Sta. ව්‍රතය
5. Art. වෙර වැඩ

manubrium

Bot. මිට

manueline

Aes. මනුඑලීන්

manufactory

1. Mng. කර්මාන්ත ශාලාව
2. Mng. නිෂ්පාදනාගාරය

manufacture

1. කර්මාන්ත
2. v. නිපයනවා
3. a. නිමවනවා
4. Eco. නිමැවීම
5. n. නිර්මාණය
6. Phy. නිෂ්පාදනය
7. Law. නිෂ්පාදනය කරනවා
8. n. බඩු සෑදීම
9. vt. යන්ත්‍රාදියෙන් බඩු සාදනවා
10. n. ශිල්පකර්මය
11. Eco. සෑදීම

manufacturer

1. n. නිපදවන්නා
2. Law. නිෂ්පාදකයා
3. n. යන්ත්‍රාදියෙන් බඩු සාදන්නා

manufactures

1. Geo. කර්මාන්ත
2. Geo. නිෂ්පාදන

manufacturing

1. Acc. නිමැවීම
2. නිමැවුම
3. Acc. නිෂ්පාදනය
4. Eco. සෑදීම

manumission

Law. වහල් බවින් නිදහස් කිරීම

manumit

vt. ඉට්ටම් කරනවා

manupulation

මෙහෙයවීම

manure

1. n. පොහොර
2. n. පෝර
3. vt. පෝර යොදනවා

manus

1. අත
2. හස්තය

manuscript

1. n. අත් පිටපත
2. Oth. අත් ලිපිය
3. Aes. අත්පිටපත
4. n. මුද්‍රණයට බාරදෙන පිටපත

manway

Civ. මනු මඟ

many

1. a. කී
2. prep. නැතක්
3. a. නොයෙක්
4. a. ප්‍රචුර
5. a. බහු
6. a. බහුල
7. a. බුහු
8. a. බොහෝ
9. n. බොහෝ වූව
10. a. බෝ
11. a. භූරි

many-to-one

එකට බොහොමයක්