අත් පොත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වැදගත් කරුණු වහා සටහන් කර ගැනීම සඳහා අතේ තබා ගන්නා කුඩා පොත.
2. නා. යම් විෂයයක් සඳහා වූ උපදෙස් පොත; යම් විෂයයක් පිළිබඳ ව ප්රධාන කරුණු පමණක් සම්පිණ්ඩනය කර සකස් කළ පොත.
3. නා. මෙහෙයුම් පෙළ පොත; පාඨ්ය ග්රන්ථය (= text book).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Psy. manual