අත් පොම්පයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ළිං ආදියෙන් උඩට වතුර ඇදීම සඳහා අතින් ක්රියා කරවනු ලබන පොම්පය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. hand-pump2. Art. hand pumpසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 50 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 86 ← අත් පොත අත් පොරය →