ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1444

mao

1. Soc. මාඕ
2. මාස

maoism

1. n. මා ඕ සේතුන්ගේ කොමියුනිස්ට් දර්ශනය
2. Log. මාඕවාදය
3. මාසවාදය

maori

1. n. නවසීලන්තය නිජබිම කරගත් පොලිනිසියානුවෝ
2. n. මැඔරිවරු

maoris

Soc. මයෝරීහු

map

1. Mat. අනුරූපණය කිරීම
2. Mat. අනුරූපිතය
3. n. සිතියම
4. vt. සිතියම් සකස් කරනවා

map out

vt. විධිවිධාන නියම කරගන්නවා

map projection

Geo. සිතියම් ප්‍රක්ෂේපණය

maple

1. n. ගස් වර්ගයක්
2. Aes. මේපල් දැව
3. මේපල් වර්ණය
4. ලා දුඹුරු වර්ණය

maple sugar

1. n. මේපල් ගස් වර්ගයෙන් සාදන හකුරු
2. Bot. මේපල් සීනි

maple-leaf

1. n. කැනඩාවේ ලාංඡනය
2. n. මේපල් කොළය

mapping

1. Mat. අනුරූපණය
2. Mat. අනුරූපිතය
3. සිතියම්කරණය
4. සිතියම්ගත කිරිම

maquette

1. ක්ෂුද්‍රාකෘතිය
2. Aes. පෙර රුව
3. n. මූලික දළ සටහන

maquis

1. n. ප්‍රංශයේ සිටි රහස් යුද්ධහමුදාවක්
2. Geo. මැකි ලඳු
3. Bot. මැකී
4. මැකී (එලියොකාපේසියේ කුලයේ ශාකයකි)

mar

1. vt. අඩු කරනවා
2. vt. අවලක්ෂණ කරනවා
3. vt. නරක් කරනවා
4. vt. බාධා පමුණුවනවා

marabou

n. කොක්කු වෙසෙසක්

maraschino

1. n. වෙරිවලින් නිපදවන මද්‍යසාර
2. වෙරිවලින් නිපදවන මද්‍යුසාර

marasmus

Med. ශෝෂය

maratha

1. මැටි
2. n. මැරූටි

marathas

Soc. මැරැටි

marathon

n. මැරතන් ධාවන තරඟය

maraud

vi. කොල්ලකනවා

marauder

n. කොල්ලකාරයා

marble

1. n. ඇටබෝලය
2. n. ක්ෂීරපාෂාණ
3. n. කිරිගරුඬ
4. n. ගරුඬ පාෂාණ
5. n. ගරුඬපාෂාණ
6. n. ගල් බෝතලය
7. n. ටීක් බෝලය
8. n. වීදුරු බෝතලය

marbling

1. කිරිගරුඩ ඇල්ලීම
2. Aes. කිරිගරුඬ ඇල්ලීම
3. Art. තලි ඇල්ලීම