ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1445
marcasite
marcel
march
1. n. ආරවුල් සහිත දේශසීමාව
2. vi. ආසන්නව පිහිටා තිබෙනවා
3. n. ගමන් ප්රමාණය
4. n. නොනැවත යන ගමන
5. n. ප්රයාණය
6. vi. පෙළපාළි යනවා
7. n. මාර්තු
8. n. මාර්තු මාසය
9. n. යාමේදී කරන සංගීතය
marching orders
1. n. පෙරමුණට යාමට නියෝගය
2. n. සේවයෙන් පහ කිරීම
marconigram
mardi gras
mare
1. n. අශ්ව වෙළඹ
2. n. වඩබා
3. n. වෙළඹ
4. st. වෙළෙඹි
5. st. වෙළෙඹු
margarine
margin
1. n. අද්දර
2. Eco. අන්තය
3. n. අයින
4. Acc. ආභිතය
5. Eco. ආහිතය
6. Aes. ඉම් රේඛාව
7. Psy. උපාන්තය
8. Art. තිරය
9. n. තීරය
10. n. දාරය
11. Sur. පර්යන්තය
12. n. ප්රාන්තය
13. n. මායිම
14. ලාභාන්තිකය
15. n. වැඩිපුර ඇති ප්රමාණය
16. Aes. සීමා තීරය
17. n. හුලහ
margin of error
1. Acc. ද්යෝෂ ප්රමාණය
2. Mat. ද්යෝෂ සීමාන්තරය
3. Law. භ්රම උපාන්තය
margin of safety
1. Civ. නිරාපද සාධකය
2. Acc. සුරක්ෂිත අන්තය
marginal
1. a. අද්දර පිහිටි
2. Mng. අන්තික
3. a. අයිනෙහි යෙදූ
4. ආන්තර සීමාස්ථ
5. Eco. ආන්තික
6. Eco. උපාන්තික
7. Bot. දාර
marginal cost
Eco. ආන්තික පිරිවැය
marginal utility
Eco. ආන්තික උපයෝගිතාව
marginalia
1. Aes. තීරු සටහන
2. n. පත් ඉරු සටහන්
marginalize
1. vt. අයිනට දානවා
2. vt. ආන්තික කරනවා
3. vt. කොන් කරනවා
4. vt. නොවැදගත් සේ සලකනවා
marginally
marginate
Bot. දාර සහිත
margined
Bot. දාර සහිත
margosa
marguerite
n. ගසක්
marigold
n. දාස්පෙති
marigraph
1. Civ. උදම් ආමානය
2. Sur. උදම් රේඛය