මාජරින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පැළෑටි හෝ සත්ව තෙල් සමග හයිඩ්‍රජන් සංයෝජනය කිරීමෙන් සාදා ගනු ලබන වෙඬරු ආදේශකයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. margarine