මාඤ්ජිෂ්ඨ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මදටිය පැහැය ; බුදුරැස් මාලාවේ වර්ණ හයෙන් එකක්; බෞද්ධ කොඩියේ යොදා ඇති වර්ණ පහෙන් එකක්.