වෙළඹ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අශ්වයාගේ ගැහැනු සතා ; අශ්වධේනුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අශ්වයාගේ ගැහැනු සතා (සං. වඩවා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. mare