නිෂ්පාදන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අලුතින් නිපදවීම; නිර්මාණය කිරීම.
1. වි. උපදවන හෝ නිපදවන; සම්පාදනය කරන.
2. වි. පෙර නොපැවති යමක් අලුතින් උපදවන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Geo. manufactures
2. Sta. produce