මන්ත්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
මන්ත්රය බ.
1. නා. වේද පාඨය ; වේද ග්රන්ථයට අයත් එක් කොටසක්.
2. සතුරු භය, රෝග උපද්රව ආදිය වැළැක්වීම හා ආරක්ෂාව ඇති කිරීම සඳහා ගුප්ත බලයක් ඇතැයි විශ්වාස කරනු ල බන අභිචාර අංග වශයෙන් භාවිත වන පාඨ විශේෂය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. charm
2. n. incantation
3. n. mantra
4. n. spell