විමන
vimana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වාසය කරන ස්ථානය ; ගෙය ; මන්දිරය ; විමානය ; මාළිගාව.
2. දෙවිවරුන්ගේ මාළිගාව.
3. ගුවන් යානය ; ගුවන් විමන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නොසතුටු සිතැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. දුෂ්ටසිත් ඇත්තා, නපුරු සිත් ඇත්තා. (පි. 475)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- vimana 1 adj upset; displeased; unhappy; downcast [vi + √man + as + a vimanas + a]
- vimana 2 adj out-of-mind; mad; crazy; confused [vi + √man + as + a vimanas + a]