සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 825
විභීතක
පු. බුළුගස, විභුටක. (පි. 475)
විභු
පු. අධිපතියා=ප්රධානියා, ප්රභූ නිතර පවත්නා. (පි. 475)
විභුත
ති. ප්රකට, ප්රසිද්ධ. (පි. 475)
විභුති
ඉ. ඓශ්වර්ය්යය, යසඉසුරු. (පි. 475)
විභුසන
න. ආභරණය, සැරසීම. (පි. 475)
විභුසිත
ති. සැරසෙනලද=අලඞ්කාර කරන ලද. (පි. 475)
විභුසෙති
ක්රි. සරසයි, අලඞ්කාර කරයි. (පි. 475)
විභෙදිකා
ඉ. තල්ගස. (පි. 475)
විමජ්ජති
ක්රි. (√ දි. මද, උම්මාදෙ, උමතුවීමෙහි +ති) මැදීම කරයි, මාජීනය කරයි. (පි. 475)
විමජ්ජන
න. මැදීම. (පි. 475)
විමටට
පු. පහරදීම, ප්රහාරදානය. (පි. 475)
විමට්ඨ
ති. මුදු, මොළොක්. (පි. 475)
විමති
ඉ. විමතිය, විචිකිච්ඡාව. (පි. 475)
විමද
ති. මදයෙන් වෙන්වූ, අහංකාර කමින් වෙන්වූ. (පි. 475)
විමද්දන
න. විනාශ කිරීම, කඩාබිඳ දැමීම. (පි. 475)
විමන
න. දුෂ්ටසිත් ඇත්තා, නපුරු සිත් ඇත්තා. (පි. 475)
විමරියාදීකත
න. නිදහස් කරණව, භාර දෙනව. (පි. 475)
විමල
පු. නිර්මල, පිරිසිදු, නිර්මල ජලය. (පි. 475)
විම්හය
පු. විස්මය, පුදුමය, කුතුහලය. (පි. 476)
විම්හාපක
පු. විස්මයට පමුණුවන්නා. (පි. 476)
විම්හාපන
න. පුදුමයට පැමිණවීම. (පි. 476)
විම්හාපෙති
ක්රි. (√ භු. හා, ගතිසු, ගමන්හි +ණෙ+ති) විස්මයට පමුණුවයි. (පි. 476)
විම්හිත
ති. විස්මිත, විස්මයට පැමිණෙන ලද. (පි. 476)
විමාන
න. දෙවප්රසාදය, මාලිගාව, මහල් ගෙය. (පි. 476)