විම්හාපෙති

vimhāpeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+ම්හි+ණාපෙ) පුදුම කරවයි; විස්මය කරවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. හා, ගතිසු, ගමන්හි +ණෙ+ති) විස්මයට පමුණුවයි. (පි. 476)

Digital Pāḷi Dictionary